විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථීක පද්ධති
වර්ග කරයි.
ආර්ථීක පද ්ධතියක් ක්‍රියාත්මක
වන්නේ නීතිරීති, සම්ප්‍රදාය, සිරිත් විරිත් යනාදියෙන් සමන්විත
ආයතනික ව්‍යූහයක්
අනුව ය.
මෙම ආයතනික ව්‍යුහයන්ගේ ස්වරූපයන් මත ආර්ථීක පද ්ධති අතර වෙනස්කම් දක්නට
ලැබේ.
එ අනුව ආර්ථීක පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක කිහිපයකි.
තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය
සම්පත් හිමිකාරිත්වයේ ස්වරූපය
සානුබලවල ස්වභාවය
තීරණ සම්බන්ධීකරණ යන්ත්‍රණයේ ස්වරූපය යන නිර්ණායක මත ආර්ථීක පද ්ධති පහත
පහත පරිදි වර්ග කළ
හැකි ය.
වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති
නිෂ්පාදන සම්පත්වල හිමිකාරිත්වය හා දේපොළ අයිතිවාසිකම්වල ස්වභාවය යන
නිර්ණායක මත ආර්ථීක
පද ්ධති පහත පරිදි වර්ග කළ හැකි ය.
ධනේශ්වර ආර්ථීක පද්ධති
සමාජවාදි ආර්ථීක පද්ධති
දේපොළ හිමිකාරීත්වය හා අයිතිවාසිකම් අතින් ධනේශ්වර ආර්ථීක ක්‍රම හා
සමාජවාදී
ආර්ථීක ක්‍රම අතර
පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය.
ධනේශ්වර ආර්ථීක පද්ධතියක දේපොළ හිමිකම පෞද්ගලික අංශය සතු වන අතර
සමාජවාදී ආර්ථීක
පද්ධතියක සම්පත් හිමි කරගනු ලබන්නේ රජය විසිනි.
විවිධ ආර්ථීක පද්ධතිවල දක්නට ලැඛෙන සානුබල ප්‍රධාන ස්වරූප තුනක් පෙන්න ුම්
කරයි.
එනම්,
ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල
සදාචාරාත්මක සානුබල ( ජනතාව වෙනුවෙන් මෙහෙවර)
බලය පදනම් කරගත් සානුබල
වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප්‍රධානවේ. ලාභ ඉපැයීම
සානුබලයකි.
විධාන මග ින් මෙයෙවන ආර්ථීක පද ්ධතිවල සානුබල ක්‍රියාත්මක වන්නේ අධිකාරි
බලය
තුළිනි.
ආචාරධර්ම භාවමය පදනම් ඔස්සේ ද සානුබල ක්‍රියාත්මක වේ. ශ=ද්ධ, ස්වාභාවික විපත්,
ආණ්ඩු බිඳ වැටීම්
වැනි සිදුවීම් නිසා ආර්ථීකයේ කම්පන හටගත් අවස්ථාවල දී සදාචාර
පදනම ඔස්සේ, පුද්ගලයෝ එම අවස්ථාවේ කළ යුතු නිවැරදි දේ
තීරණය කර, ඒ අනුව
කටයුතු කරති. එය ින්
ප ුද්ගලයෝ අභිප්‍රේරණය වෙති.
ආර්ථීක පද ්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ලම සැලකිල්ලට ගෙන
පහත පරිද ි ආර්ථීක
පද්ධති වර්ග කළ හැකි ය.
වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති
විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථීක පද ්ධති හෙවත් සැලසුම්ගත ආර්ථීක
පද්ධති
මිශ්‍ර ආර්ථීක පද ්ධති
වෙළෙඳපොළ අර්ථ ක්‍රමය යනු වෙළෙඳපොළෙහි ඉල්ලූම් හා සැපයුම් බලවේග අනුව
තීරණය වන මිල මත
මූලික ආර්ථීක ප්‍රශ්න විසඳන ආර්ථීක ක්‍රමයකි.
වෙළෙඳපොළ අර්ථ ක්‍රමය, ධනවාදී
ආර්ථීක ක්‍රමය, නිදහස් ව්‍යවසාය
අර්ථ ක්‍රමය ආදි
විකල්ප නම් වලින් ද
හඳූන්වයි.
වෙළෙඳපොළ ආර්ථීකයක මූලික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකමක ් තිබීම
නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස
තරගකාරී වෙළෙඳපොළ තත්ත්ව
ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම
මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය
පාරිභෝගික ස්වාධිපත්වය
ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම
වෙළෙඳපොළ ආර්ථීකයක මූලික ආර්ථීක ප්‍රශ්න විසදීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය
ලෙස
මිල යාන්ත්‍රණය
කටයුතු කරයි.
වෙළෙඳ+පොළ ක්‍රමයක මිල ඉතා වැදගත් කාර්ය තුනක් ඉටුකරය ි. එනම්,
තොරතුරු හා සංඥා සැපයීමේ කාර්යය
සානුබල සැපයීමේ කාර්යය
සලාකනය කිරිමේ කාර්යය
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක ආර්ථීක ඒකකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේගය
ස්වාර්ථය යි. පරාර්ථය, සමාජ ශ=භසාධනය වැනි කරුණු වෙළෙඳපොළ
ආර්ථීකයක
සැලකිල්ලට නොගැනේ.
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක පදනම පෞද්ගලික දේපොළ හිමිකම යි. පෞද්ගලික දේපොළ
හිමිකම හා බැඳී ඇති
නිදහස් ව්‍යවසාය වෙළෙඳපොළ ආර්ථීකයක ප ්‍රධාන ලක්ෂණයකි .
මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මග ින් මූලික ආර්ථීක ප්‍රශ්න
විසඳාගනු ලබන අර්ථ ක්‍රමයක්
විධාන අර්ථ ක්‍රමයක් ලෙස හැඳින්වෙයි.
මධ්‍යගත සැලැස්මක ් යටතේ මෙහෙයවන ආර්ථීක පද ්ධතියක ලක්ෂණ පහත පරිදි දැක්විය
හැකි ය.
ශ්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජය සතු වීම
මූලික ආර්ථීක ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම
සමාජ ශ=භසාධනය මත කටයුතු කිරීම
පොදු යහපත ය සඳහා කටයුතු කිරීම
කුමක් කොපමණ, කෙසේ, කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථීක ප්‍රශ්න
සඳහා විසදුම්
මධ්‍ය සැලසුම්
අධිකාරිය ගනු ලබයි.
විධාන අර්ථ ක්‍රමයක දුර්වලතා පහත පරිදි දැක්විය හැකි ය.
සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලූ
තත්ත්ව පාලනයේ බිඳ වැටීම්
සානුබල ප්‍රමාණවත් නොවීම
පරිසර හායනය
මිශ්‍ර ආර්ථීක පද ්ධති යනු වෙළෙඳපොළ යාන්ත්‍රණය මග ින් සම්පත් ඛෙදා වෙන්
කිරීම හා
සැලසුම් ක්‍රියාවලිය
මග ින් සම්පත් ඛෙදා වෙන් කිරීම සිදුවන ආර්ථීක ක්‍රමය යි.
මිශ්‍ර ආර්ථීකයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
ආර්ථීකයේ ප්‍රධාන ක්‍ර ියාකාරි අංශ වන්නේ
පාරිභෝගිකයො, නිෂ්පාදකයො,
නිෂ්පාදන සම්පත්
හිමිකරුවේ හා ආණ්ඩුව යි.
පෞද්ගලික අංශය අභිප්‍රේරණය කෙරෙන සාධකය ස්වාර්ථය
වන අතර පොදු අංශය
අභිප්‍රේරණය සාධකය
පොදු යහපත ය.
පෞද්ගලික අංශය හා පොදු අංශය යන දෙක ම නිෂ්පාදන
සම්පත් හිමිකරගෙන
සිටී.
සම්පත් ඛෙදා වෙන් කිරීම පිළ ිබඳ තීරණ සැලසුම්
යාන්ත්‍රණය මගින් සිදු කරයි.
පෞද්ගලික අංශය මග ින් තරගය ක්‍රියාත්මක වේ.
ආණ්ඩුව ආර්ථීකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු
කරයි.
මිශ්‍ර ආර්ථීක පද ්ධති සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
1 සමාජීය
වෙළෙඳපොළ ආර්ථීක
2 සමාජවාදී
වෙළෙඳපොළ ආර්ථීක
වෙළෙඳපොළ ආර්ථීක පද්ධතියක ් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජය
මැදිහත්
වන ආර්ථීක සමාජීය වෙළෙඳපොළ
ආර්ථීක නමින් හැඳින්වේ. එනම් සමාජ සාධාරණත්වය දැඩිව
අවධාරණය කෙරෙන ආර්ථීක
පද ්ධති සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයය ි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමය බිහිව ඇත්තේ ලිබරල් වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයට
එරෙහිව ය. ලිබරල්
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක් තුළින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින්
තොරව නිදහස් වෙළෙඳපොළ
බලවේග මග ින් ආර්ථීකය ක ්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි.
වෙළෙඳපොළ ආර්ථීක පද ්ධතියට රජය මැදිහත් වීම පුද ්ගල නිදහස සීමා කිරීමටත්
වෙළෙඳපොළ යාන්ත්‍රණය
කාර්යඬමතාව ගිලිහී යාමටත් හේතු වන බව ලිබරල්වාදීන්ගේ
අදහසයි.
ලිබරල්වාදීන්ගේ අදහස ප්‍රතික්ෂේප කරන සමාජයීය වෙළෙඳපොළ ආර්ථීක පද්ධතියට
පක්ෂ
වූවන ්ගේ අදහස වන්නේ
සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා වෙළෙඳපොළ ආර්ථීක
පද ්ධතියට රජය
මැදිහත්විය යුතු බවයි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයන ්හි නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශය සතු වුව ද
සම්පත්
භාවිතය පිළ ිබඳ විශාල
බලපෑමක් රජයෙන් කෙරේ. ආර්ථීක, දේශපාලන, සිවිල්, සමාජ,
සංස්කෘතික යන මානව
හිමිකම් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී පුළුල් සමාජ ජාල ක්‍රියාත්මක
කරයි. සමාජයීය
වෙළෙඳපොළ ආර්ථීකයක පුරවැසියන්ගේ මූලික අයිතීන් අනතුරට ලක් වන
හෝ උල්ලංඝනය වන
තත්වයන්හි දී ඔව ුන්ට ආරක්ෂාවක් රජය විසින් සපයනු ලැබේ.
සේවයේ යෙදී සිටිය දී හට ගන්නා හදිසි අනතුරු, අසනීප තත්වයන් වැනි ආපදා තත්වයන්හි දී
සහ වියපත් වීම, දිළ ිඳු බව, විරැක ියාව, දරුවන් හදා වඩා ගැනීම වැනි සමාජීය
තත්වයන්හි දී
සමාජීය වෙළෙඳපොළ
ආර්ථීකයක රජය එහි පුරවැසියන් වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සපය
යි.
රජයේ මෙවැනි සමාජ ආරක්ෂණ ජාල සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් බොහොමයක් සපයා
ගන්නේ පුරවැසියන්ගෙන්
බදු අය කිරීමෙනි. සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයක රජයේ
ශ=භසාධනය තමන් වෙත
ලැඛෙන බැවින් පුරවැසියන් ද රජයට කැමැත්තෙන් බදු ගෙවීම සිදු
කරයි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස නෝර්වේ, ඡ්ර්මන ිය,
ස්වීඩනය, පින්ලන්තය ආදිය දැක්විය හැකි ය.
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීක ලෙසින් හැඳින්වෙන්නේ මූලික වශයෙන් සමාජවාදී
දර්ශනයන්
මත මෙහෙය වෙන කිසියම්
දුරකට වෙළෙඳපොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා
ඇති ආර්ථීක පද ්ධතීන්
ය.
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීක සමාජයීය වෙළෙඳපොළ ආර්ථීකවලට වඩා හාත්පසින ් ම
වෙනස් ය. සමාජවාදී
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක් තුළ නිෂ්පාදන සම්පත් රජය සතු ය. එහෙත්
සම්පත් භාවිතය පිළ
ිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශය සතු ය. එනම් වෙළෙඳපොළ
බලවේගවලට අනුව
නිෂ්පාදන ආයතනවලට නිෂ්පාදන ප්‍රමාණය හා භාණ්ඩවල මිල තීරණය
කිරීමේ අයිතිය පවතී.
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීකයන ් සඳහා නිදසුන් ලෙස චීනය, හංගේරියාව හා බල්ගේරියාව
දැක්විය හැකි ය.
ආර්ථීක පද ්ධති සම්බන්ධ නව ප්‍රවණතාවලට නිදසුන් ලෙස නව සම්ප්‍රදායික ආර්ථීක
පද්ධති
දැක්විය හැකි ය.
මෙහිදී ආගමක් හෝ සම්ප්‍රදායික සමාජයක් හෝ පදනම් කර ගනිමින් නව සංස්කෟතික
රාමුවකට යොමුවීමේ ප්‍රවණාවයක්
දක්නට ලැබේ.
ආර්ථීක පද ්ධතියක කාර්ය සාධනය ඇගයීමේදී නිර්ණායක යොදා ගනී. එනම්,
පූර්ණ සේවා නියුක්තිය
ආර්ථීක කාර්යකෂමතාව
ආර්ථීක වෘද්ධිය
මිල ස්ථායිතාව
සාධාරණ ආදායම් ව්‍යාප්තිය
බාහිර ස්ථායිතාව
පාරිසරික ගුණාත්මකභාවය
ආර්ථීක නිදහස