Thursday, June 25, 2020



විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථීක පද්ධති වර්ග කරයි.

ආර්ථීක පද ්ධතියක් ක්‍රියාත්මක වන්නේ නීතිරීති, සම්ප්‍රදාය, සිරිත් විරිත් යනාදියෙන් සමන්විත
ආයතනික ව්‍යූහයක් අනුව ය.

මෙම ආයතනික ව්‍යුහයන්ගේ ස්වරූපයන් මත ආර්ථීක පද ්ධති අතර වෙනස්කම් දක්නට
ලැබේ.
එ අනුව ආර්ථීක පද්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක කිහිපයකි.

තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය
සම්පත් හිමිකාරිත්වයේ ස්වරූපය
සානුබලවල ස්වභාවය

තීරණ සම්බන්ධීකරණ යන්ත්‍රණයේ ස්වරූපය යන නිර්ණායක මත ආර්ථීක පද ්ධති පහත
පහත පරිදි වර්ග කළ හැකි ය.

වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති
 විධානගත ( සැලසුම්ගත) ආර්ථීක පද ්ධති
නිෂ්පාදන සම්පත්වල හිමිකාරිත්වය හා දේපොළ අයිතිවාසිකම්වල ස්වභාවය යන
නිර්ණායක මත ආර්ථීක පද ්ධති පහත පරිදි වර්ග කළ හැකි ය.
ධනේශ්වර ආර්ථීක පද්ධති
සමාජවාදි ආර්ථීක පද්ධති

දේපොළ හිමිකාරීත්වය හා අයිතිවාසිකම් අතින් ධනේශ්වර ආර්ථීක ක්‍රම හා සමාජවාදී
ආර්ථීක ක්‍රම අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය.

ධනේශ්වර ආර්ථීක පද්ධතියක දේපොළ හිමිකම පෞද්ගලික අංශය සතු වන අතර
සමාජවාදී ආර්ථීක පද්ධතියක සම්පත් හිමි කරගනු ලබන්නේ රජය විසිනි.
විවිධ ආර්ථීක පද්ධතිවල දක්නට ලැඛෙන සානුබල ප්‍රධාන ස්වරූප තුනක් පෙන්න ුම් කරයි.
එනම්,

ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල
සදාචාරාත්මක සානුබල ( ජනතාව වෙනුවෙන් මෙහෙවර)
බලය පදනම් කරගත් සානුබල
වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයක ද්‍රව්‍යාත්මක සානුබල ප්‍රධානවේ. ලාභ ඉපැයීම සානුබලයකි.
විධාන මග ින් මෙයෙවන ආර්ථීක පද ්ධතිවල සානුබල ක්‍රියාත්මක වන්නේ අධිකාරි බලය
තුළිනි.

ආචාරධර්ම භාවමය පදනම් ඔස්සේ ද සානුබල ක්‍රියාත්මක වේ. ශ=ද්ධ, ස්වාභාවික විපත්,
ආණ්ඩු බිඳ වැටීම් වැනි සිදුවීම් නිසා ආර්ථීකයේ කම්පන හටගත් අවස්ථාවල දී සදාචාර
පදනම ඔස්සේ, පුද්ගලයෝ එම අවස්ථාවේ කළ යුතු නිවැරදි දේ තීරණය කර, ඒ අනුව
කටයුතු කරති. එය ින් ප ුද්ගලයෝ අභිප්‍රේරණය වෙති.
ආර්ථීක පද ්ධති වර්ග කිරීම සඳහා භාවිත කරන නිර්ණායක සියල්ලම සැලකිල්ලට ගෙන
පහත පරිද ි ආර්ථීක පද්ධති වර්ග කළ හැකි ය.
වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති
විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථීක පද ්ධති හෙවත් සැලසුම්ගත ආර්ථීක
පද්ධති
මිශ්‍ර ආර්ථීක පද ්ධති
වෙළෙඳපොළ අර්ථ ක්‍රමය යනු වෙළෙඳපොළෙහි ඉල්ලූම් හා සැපයුම් බලවේග අනුව
තීරණය වන මිල මත මූලික ආර්ථීක ප්‍රශ්න විසඳන ආර්ථීක ක්‍රමයකි.
වෙළෙඳපොළ අර්ථ ක්‍රමය, ධනවාදී ආර්ථීක ක්‍රමය, නිදහස් ව්‍යවසාය අර්ථ ක්‍රමය ආදි
විකල්ප නම් වලින් ද හඳූන්වයි.
වෙළෙඳපොළ ආර්ථීකයක මූලික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.

දේපොළ පිළිබඳ පෞද්ගලික හිමිකමක ් තිබීම
නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස
තරගකාරී වෙළෙඳපොළ තත්ත්ව
ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම
මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය
පාරිභෝගික ස්වාධිපත්වය
ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම

වෙළෙඳපොළ ආර්ථීකයක මූලික ආර්ථීක ප්‍රශ්න විසදීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ලෙස
මිල යාන්ත්‍රණය කටයුතු කරයි.
වෙළෙඳ+පොළ ක්‍රමයක මිල ඉතා වැදගත් කාර්ය තුනක් ඉටුකරය ි. එනම්,
තොරතුරු හා සංඥා සැපයීමේ කාර්යය
සානුබල සැපයීමේ කාර්යය
සලාකනය කිරිමේ කාර්යය
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක ආර්ථීක ඒකකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේගය
ස්වාර්ථය යි. පරාර්ථය, සමාජ ශ=භසාධනය වැනි කරුණු වෙළෙඳපොළ ආර්ථීකයක
සැලකිල්ලට නොගැනේ.
වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක පදනම පෞද්ගලික දේපොළ හිමිකම යි. පෞද්ගලික දේපොළ
හිමිකම හා බැඳී ඇති නිදහස් ව්‍යවසාය වෙළෙඳපොළ ආර්ථීකයක ප ්‍රධාන ලක්ෂණයකි .
මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මග ින් මූලික ආර්ථීක ප්‍රශ්න
විසඳාගනු ලබන අර්ථ ක්‍රමයක් විධාන අර්ථ ක්‍රමයක් ලෙස හැඳින්වෙයි.
මධ්‍යගත සැලැස්මක ් යටතේ මෙහෙයවන ආර්ථීක පද ්ධතියක ලක්ෂණ පහත පරිදි දැක්විය
හැකි ය.
ශ්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජය සතු වීම
මූලික ආර්ථීක ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම
සමාජ ශ=භසාධනය මත කටයුතු කිරීම
පොදු යහපත ය සඳහා කටයුතු කිරීම
කුමක් කොපමණ, කෙසේ, කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථීක ප්‍රශ්න සඳහා විසදුම්
මධ්‍ය සැලසුම් අධිකාරිය ගනු ලබයි.
විධාන අර්ථ ක්‍රමයක දුර්වලතා පහත පරිදි දැක්විය හැකි ය.
සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලූ
තත්ත්ව පාලනයේ බිඳ වැටීම්
සානුබල ප්‍රමාණවත් නොවීම
පරිසර හායනය
මිශ්‍ර ආර්ථීක පද ්ධති යනු වෙළෙඳපොළ යාන්ත්‍රණය මග ින් සම්පත් ඛෙදා වෙන් කිරීම හා
සැලසුම් ක්‍රියාවලිය මග ින් සම්පත් ඛෙදා වෙන් කිරීම සිදුවන ආර්ථීක ක්‍රමය යි.
මිශ්‍ර ආර්ථීකයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකි ය.
 ආර්ථීකයේ ප්‍රධාන ක්‍ර ියාකාරි අංශ වන්නේ පාරිභෝගිකයො, නිෂ්පාදකයො,
නිෂ්පාදන සම්පත් හිමිකරුවේ හා ආණ්ඩුව යි.
 පෞද්ගලික අංශය අභිප්‍රේරණය කෙරෙන සාධකය ස්වාර්ථය වන අතර පොදු අංශය
අභිප්‍රේරණය සාධකය පොදු යහපත ය.
 පෞද්ගලික අංශය හා පොදු අංශය යන දෙක ම නිෂ්පාදන සම්පත් හිමිකරගෙන
සිටී.
 සම්පත් ඛෙදා වෙන් කිරීම පිළ ිබඳ තීරණ සැලසුම් යාන්ත්‍රණය මගින් සිදු කරයි.
 පෞද්ගලික අංශය මග ින් තරගය ක්‍රියාත්මක වේ.
 ආණ්ඩුව ආර්ථීකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


මිශ්‍ර ආර්ථීක පද ්ධති සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

1 සමාජීය වෙළෙඳපොළ ආර්ථීක
2 සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීක

වෙළෙඳපොළ ආර්ථීක පද්ධතියක ් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජය මැදිහත්
වන ආර්ථීක සමාජීය වෙළෙඳපොළ ආර්ථීක නමින් හැඳින්වේ. එනම් සමාජ සාධාරණත්වය දැඩිව
අවධාරණය කෙරෙන ආර්ථීක පද ්ධති සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයය ි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමය බිහිව ඇත්තේ ලිබරල් වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයට
එරෙහිව ය. ලිබරල් වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක් තුළින් පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින්
තොරව නිදහස් වෙළෙඳපොළ බලවේග මග ින් ආර්ථීකය ක ්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු බවයි.
වෙළෙඳපොළ ආර්ථීක පද ්ධතියට රජය මැදිහත් වීම පුද ්ගල නිදහස සීමා කිරීමටත්
වෙළෙඳපොළ යාන්ත්‍රණය කාර්යඬමතාව ගිලිහී යාමටත් හේතු වන බව ලිබරල්වාදීන්ගේ
අදහසයි.

ලිබරල්වාදීන්ගේ අදහස ප්‍රතික්ෂේප කරන සමාජයීය වෙළෙඳපොළ ආර්ථීක පද්ධතියට පක්ෂ
වූවන ්ගේ අදහස වන්නේ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා වෙළෙඳපොළ ආර්ථීක
පද ්ධතියට රජය මැදිහත්විය යුතු බවයි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයන ්හි නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශය සතු වුව ද සම්පත්
භාවිතය පිළ ිබඳ විශාල බලපෑමක් රජයෙන් කෙරේ. ආර්ථීක, දේශපාලන, සිවිල්, සමාජ,
සංස්කෘතික යන මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී පුළුල් සමාජ ජාල ක්‍රියාත්මක
කරයි. සමාජයීය වෙළෙඳපොළ ආර්ථීකයක පුරවැසියන්ගේ මූලික අයිතීන් අනතුරට ලක් වන
හෝ උල්ලංඝනය වන තත්වයන්හි දී ඔව ුන්ට ආරක්ෂාවක් රජය විසින් සපයනු ලැබේ.
සේවයේ යෙදී සිටිය දී හට ගන්නා හදිසි අනතුරු, අසනීප තත්වයන් වැනි ආපදා තත්වයන්හි දී
සහ වියපත් වීම, දිළ ිඳු බව, විරැක ියාව, දරුවන් හදා වඩා ගැනීම වැනි සමාජීය තත්වයන්හි දී
සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයක රජය එහි පුරවැසියන් වෙත සමාජ ආරක්ෂණ ජාලයක් සපය
යි.
රජයේ මෙවැනි සමාජ ආරක්ෂණ ජාල සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් බොහොමයක් සපයා
ගන්නේ පුරවැසියන්ගෙන් බදු අය කිරීමෙනි. සමාජීය වෙළෙඳපොළ ආර්ථීකයක රජයේ
ශ=භසාධනය තමන් වෙත ලැඛෙන බැවින් පුරවැසියන් ද රජයට කැමැත්තෙන් බදු ගෙවීම සිදු
කරයි.
සමාජීය වෙළෙඳපොළ ආර්ථීක පද ්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස නෝර්වේ, ඡ්ර්මන ිය,
ස්වීඩනය, පින්ලන්තය ආදිය දැක්විය හැකි ය.

සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීක ලෙසින් හැඳින්වෙන්නේ මූලික වශයෙන් සමාජවාදී දර්ශනයන්
මත මෙහෙය වෙන කිසියම් දුරකට වෙළෙඳපොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා
ඇති ආර්ථීක පද ්ධතීන් ය.
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීක සමාජයීය වෙළෙඳපොළ ආර්ථීකවලට වඩා හාත්පසින ් ම
වෙනස් ය. සමාජවාදී වෙළෙඳපොළ අර්ථ ක්‍රමයක් තුළ නිෂ්පාදන සම්පත් රජය සතු ය. එහෙත්
සම්පත් භාවිතය පිළ ිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශය සතු ය. එනම් වෙළෙඳපොළ
බලවේගවලට අනුව නිෂ්පාදන ආයතනවලට නිෂ්පාදන ප්‍රමාණය හා භාණ්ඩවල මිල තීරණය
කිරීමේ අයිතිය පවතී.
සමාජවාදී වෙළෙඳපොළ ආර්ථීකයන ් සඳහා නිදසුන් ලෙස චීනය, හංගේරියාව හා බල්ගේරියාව
දැක්විය හැකි ය.
ආර්ථීක පද ්ධති සම්බන්ධ නව ප්‍රවණතාවලට නිදසුන් ලෙස නව සම්ප්‍රදායික ආර්ථීක පද්ධති
දැක්විය හැකි ය.
මෙහිදී ආගමක් හෝ සම්ප්‍රදායික සමාජයක් හෝ පදනම් කර ගනිමින් නව සංස්කෟතික
රාමුවකට යොමුවීමේ ප්‍රවණාවයක් දක්නට ලැබේ.
ආර්ථීක පද ්ධතියක කාර්ය සාධනය ඇගයීමේදී නිර්ණායක යොදා ගනී. එනම්,

පූර්ණ සේවා නියුක්තිය
 ආර්ථීක කාර්යක‍ෂමතාව
 ආර්ථීක වෘද්ධිය
 මිල ස්ථායිතාව
 සාධාරණ ආදායම් ව්‍යාප්තිය
 බාහිර ස්ථායිතාව
 පාරිසරික ගුණාත්මකභාවය
 ආර්ථීක නිදහස

Wednesday, May 27, 2020

Way to economics 07

Way to economics 07

Analyses the ways of organizing to solve basic
economic problems.

Mechanism or the institutional framework made by people who live
within a society to solve basic economic problems is called an economic
system or an economic organization.

 Institutions of an economic system operate according to the rules and
regulations made by man.

 As these institutions consist of men they are live and active.

 Similar to the natural elements of a physical system, economic
institutions are the elements of an economic system.

 These economic institutions are also called as institutional characteristics.

 Various forms of institutional patterns can be seen in an economy
depending upon social, cultural and ancient patterns prevailing at each
country.

 Although there are some differences the main elements of an economic
system are as follows.

 Households
 Government
 Business firms
 Labour organizations
 Non governmental organizations
 Markets
 Incentives
 Legal structure
 Values, traditions and culture
 From these main elements special parties who make decisions in an
economic systems are the households, government, business firms, labour
organizations and the non-governmental organizations.

 The most important institutional characteristic of an economic system is
the household.

 A group of people who lives under the same shelter and who share a
common budget is called a household.

 Households of various societies can be in the forms of nuclear families or
extended families.

 On the one hand households are the suppliers of labour and on the other
hand they are the consumers of most of goods and services produced.

 Also households are the owners of factors of production.

 Households perform some important duties within an economic system.

 These duties are also considered as the economic decisions of households.

 These duties include,

1. Making decisions related to the supply of factors
2. Making decisions related to the purchase of goods and services.
3. Making decisions related to how much is consumed and how
much is saved.

 Each and every country has form of a government and these governments
have large authority.

 Duties of a government are as follows.
 Protection of economic and personal rights
 Regulation of industries and businesses
 Provision of goods and services
 Redistribution of income
 Making of rules, regulations and constitutions
 There are various forms of business firms existing within an economy

Example:- private, cooperative, state

 Duties of business firms are as follows
 Purchasing of factors of production
 Deciding what to produce, in what quantity, how to produce and whom to produce
 Producing of goods and services
 Selling of goods and services at a reasonable price
 Some duties of labour organizations made by labourers are as follows

1. Act in order to protect employee rights
2. Influence over employment, production technology and wage level

 Non-governmental organizations that have emerged in modern economies
have some important duties. These duties show a similarity to the duties
of a government.

 Example :- Elimination of poverty
 Protection of environment
 Providing welfare for the affected people at natural disasters.

Way to economics 07 (Sinhala)

Way to economics 07 (Sinhala)

මූලික ආර්ථික ගැටලු විසඳීම සඳහා සංවිධානය වන ක්‍රම විශ්ලේෂණය කරයි.

මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජයක්‌ තුළ ජීවත්‌ වන මිනිසුන්‌ විසින්‌
නිර්මාණය කරනු ලැබ ඇති යන්ත්‍රණය හෙවත්‌ ආයතනික වැඩ පිළිවෙළ ආර්ථික පද්ධතියක්‌
හෙවත්‌ ආර්ථික සංවිධානයක්‌ ලෙස හැඳින්‌ වේ.

ආර්ථික පද්ධතියක දී මිනිසා විසින්‌ සකසා ගන්නා නීති මාලාවකට අනුව එහි ඇති ආයතන
සමූහයක්‌ ක්‍රියාත්මක වේ.

එම ආයතන මිනිසුන්‌ ගෙන්‌ සමන්විත සජිව ඒකක වන අතර, ඒ නිසා ම එහි ක්‍රියාකාරිත්වය
ද සක්‍රිය වූවකි.

භෞතික පද්ධතියක්‌ තුළ පවත්නා ස්වාභාවික වස්තු මෙන්‌ ආර්ථික පද්ධතියක්‌ තුළ දක්නට
ලැබෙන වස්තු වන්නේ එහි පවත්නා ආර්ථික ආයතන ය.

මෙම ආර්ථික ආයතන ආර්ථික පද්ධතියක මූලිකාංග, ආයතනික ලක්ෂණ ආදි නම්වලින්‌ ද
හැඳින්වේ.

ඒ ඒ රටවල පවතින සමාජ, සංස්කෘතික සහ එෙතිහාසික රටාවන්‌ මත විවිධ ස්වරූපයේ
ආයතනික රටාවන්‌ ඒ ඒ ආර්ථිකයන්හි දෘකිය හැකි ය.

එවැනි වෙනස්කම්‌ පැවතිය ද පොදුවේ ගත්‌ විට ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන
මූලිකාංග කිහිපයක්‌ පහත දුක්‌ වේ.

කුටුම්බ

ආණ්ඩුව

ව්‍යාපාරික අංශය

කම්කරු සංවිධාන

රාජ්‍ය නොවන සංවිධාන

වෙළෙඳපොළවල්‌

සානුබල

නෛතික ව්‍යුහය

සිරිත්‌ විරිත්‌ සාම්ප්‍රදායන්‌ හා සංස්කෘතිය

මෙම මූලිකාංගයන්‌ අතුරෙන්‌ ආර්ථික පද්ධතියක තීරණගැනීම හා සම්බන්ධ වන විශේෂ
පාර්ශ්ව වන්නේ කුටුම්බ, ආණ්ඩුව, ව්‍යාපාරික අංශය, කම්කරු සංවිධාන සහ රාජ්‍ය නොවන
සංවිධාන ආදිය යි.

ආර්ථික පද්ධතියක ඇති වැදගත්ම ආයතනික ලක්ෂණයක්‌ වන්නේ කුටුම්බ ය.
එක ම අයවැයකින්‌ එක ම ගෘහයක්‌ තුළ එකට වාසය කරන පිරිසක්‌ කුටුම්බයක්‌ සේ
සැලකේ.

විවිධ සමාජවල සිටින කුටුම්බ එක්කෝ න්‍යෂ්ටික පවුල්‌, එසේත්‌ නැතිනම්‌ විස්තෘත පවුල්‌
විය හැකි ය.

 කුටුම්බයන්‌ එක්‌ අතකින්‌ ශ්‍රම සැපයුම්කරුවන්‌ වන අතර, නිෂ්පාදනය කරනු ලබන
බොහෝ භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන්‌ වන්නේ ද කුටුම්බ ය.
 එසේ ම නිෂ්පාදන සාධක පිළිබඳ අයිතිය ද කුටුම්බයන්‌ සතු ය.
 ආර්ථික පද්ධතියක කුටුම්බ විසින්‌ ඉටු කරනු ලබන වැදගත්‌ කාර්යභාර පවතී.
 කුටුම්බ විසින්‌ ගනු ලබන ආර්ථික තීරණ ලෙසින්‌ සැලැකෙන්නේ ද කුටුම්බයන්ගේ එම
කාර්යභාර ය.
එම කාර්යභාරය පහත දක්‌ වේ.

1. සාධක සැපයීම පිළිබඳ තීරණ ගැනීම

2. භාණ්ඩ හා සේවා මිල දී ගැනීම පිළිබඳ තීරණ ගැනීම

3. ආදායමෙන්‌ කොපමණ පාරිභෝජනය කරන්නේ ද කොපමණ ඉතිරි කරන්නේ ද
යන්න තීරණය ගැනීම

සැම රටක ම කුමන හෝ ස්වරූපයක ආණ්ඩුවක්‌ පවතින අතර එය සතු ව විශාල
කාර්යභාරයක්‌ ද පවතී.
ආණ්ඩුවක්‌ සතු කාර්යභාරය පහත දුක්‌ වේ.

1. ආර්ථික හා පෞද්ගලික අයිතිවාසිකම්‌ ආරක්ෂා කරදීම

2. කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම

3. භාණ්ඩ හා සේවා සැපයීම

4. ආදායම්‌ පුනර්ව්‍යාප්තිය

5. නීතිරිති හා ව්‍යවස්ථාවන්‌ සැකසීම

ආර්ථිකයක විවිධ ස්වරූපයේ ව්‍යාපාරික ආයතන පවතී.
නිදසුන්‌:-: පෞද්ගලික ආයතන , සමුපකාර , රාජ්‍ය ආයතන

ව්‍යාපාරික අංශය සතු කාර්යභාරයන්‌ පහත සඳහන්‌ පරිදි දුක්විය හැකි ය.

1. නිෂ්පාදන සම්පත්‌ මිල දී ගැනීම

2. කුමක්‌, කොපමණ , කෙසේ , කා සඳහා නිපදවන්නේ ද යන්න තීරණය කිරීම

3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම

4, සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම

ශ්‍රමිකයන්‌ විසින්‌ ගොඩනගා ගනු ලබන කම්කරු සංවිධානවල කාර්යභාර කීපයක්‌ පහත
දුක්වේ.

1. සේවක අයිතිවාසිකම්‌ ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම

2. සේවා නියුක්තිය, නිෂ්පාදනය තාක්ෂණය හා වැටුප්‌ මට්ටම්‌ කෙරෙහි බලපෑම්‌ ඇති
කිරීම

නූතන ආර්ථිකයන්හි වර්ධනය වෙමින්‌ පවතින රාජ්‍ය නොවන සංවිධාන සතු කාර්යභාර
රැසක්‌ පවතී.
නිදසුන්‌:-: - දිළිඳුකම තුරන්‌ කිරීම
               - පරිසර සංරක්ෂණය

               - මානව අයිතිවාසිකම්‌ (හිමිකම්‌) ආරක්ෂා කිරීම

               - ස්වාභාවික ආපදා තත්ත්වයන්‌ දී අවතැන්‌ වූ ජනතාවගේ සුභසාධනය
                වෙනුවෙන්‌ කටයුතු කිරීම.

Monday, May 25, 2020

Way to economics 06

Way to economics 06

Inquires the Basic Economic Problems.

 Due to the scarcity of resources and with its alternative uses any society
should make three choices
 These three choices are common to any society
 These three choices are identified as basic economic problems in
economics.

 In this regard basic economic problems means,

1. What to produce in what quantity?
2. How to produce?
3. For whom to produce?

 Due to the scarcity of resources and alternative uses any society would
face the basic economic problem of what to produce in what quantity?
Examples:- Using scarce resources, it has to be decided which goods to be
produced?

Whether to construct hospitals or schools
Whether to construct factories or playgrounds
Whether to produce consumer goods or capital goods

 Similarly it should decide the quantity of the selected goods to be
produced

Examples:- How many hospitals?
How many factories?
How much of capital goods?

 In this way the resources should be allocated after deciding what goods to
be produced and in what quantity
 Also when producing the decided goods in the decided quantity it should
be decided how much of resources should be used for the present and
how much left for the future. ( which means it has to be decided from
available resources how much is used at the present and how much is kept
for the future)

 As the resources are distributed after deciding what to be produced in
what quantity, this basic economic problem is also identified as a resource
allocation problem.

 Due to the scarcity of resources and alternative uses any society would
face the problem of how to produce as well.
 The basic economic problem of “How to produce?” means which
production technique should be used in producing goods and services?
 Also it is the idea which resources are to be used in which proportion
 Two production techniques can be used to produce goods and services as
labour intensive production technique and capital intensive production
technique .
 Labour intensive production techniques use more of labour and relatively
less capital and capital intensive production techniques use more of
capital and less of labour.

 As the production has to be carried out with the use of any production
technique, the basic economic problem of how to produce is also
identified as a problem of production.
 The problem of whom to produce means among whom the total product
of the economy is to be distributed.
 Which means who own the limited amount of goods and services
produced with the use of scarce resources.
 The use of goods depends upon a person’s income.
 Factor owners earn income in the form of wages, rent, interest and profits.
 The income gained by each person differs on factor ownership and at
factor price.

 The person who own more factor income will have the chance of
consuming more goods produced and the person who owns less factor
income will have the less chance of consuming the goods produced.
 In this way the consumption of goods depends upon a person’s income
the problem of the whom to produce is also identified as a problem of
distribution.

Way to economics 06 (Sinhala)

Way to economics 06 (Sinhala)

මූලික ආර්ථික ගැටළු.

සම්පත්වල පවත්නා හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන නිසා හැම
සමාජයකට මූලික තේරීම්‌ තුනක්‌ කිරීම ට සිදු වේ.

එම තේරීම්‌ තුන ඕනෑ ම සමාජයකට පොදු ය.

ආර්ථික විද්‍යාවේ දී මූලික ආර්ථික ප්‍රශ්න ලෙසින්‌ හඳුන්වන්නේ එම තේරීම්‌ ය.

ඒ අනුව මූලික ආර්ථික ප්‍රශ්න වන්නේ,

1. කුමක්‌ / කොපමණ නිෂ්පාදනය කළ යුතු ද?
2. කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?
3. කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?

සම්පත්වල හිඟකම සහ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තිබීම නිසා කවර
සමාජයකට වුවද කුමක්‌ / කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රශ්නයට මුහුණ
දීමට සිදු වේ.

නිදසුන්‌ - හිඟ සම්පත්‌ උපයෝගී කරගෙන,
රොහල්‌ හදනවාද පාසල්‌ හදනවා ද?
කර්මාන්තශාලා හදනවා ද?
ක්‍රීඩා පිටි හදනවා ද?
පාරිභෝගික භාණ්ඩ නිපදවනවා ද?
ප්‍රාග්ධන භාණ්ඩ නිපදවනවා දඋ?
වශයෙන්‌ නිපදවන භාණ්ඩය තිරණය කිරීමට සිදු වේ.

එසේ ම නිපදවීමට තීරණය කළ භාණ්ඩය කොපමණ ප්‍රමාණයකින්‌ නිපදවිය යුතු ද
යන්නත්‌ තීරණය කළ යුතු ය.

නිදඝුන්‌:: රෝහල්‌ කොපමණ ප්‍රමාණයක්‌ ද?

කර්මාන්තශාලා කොපමණ ප්‍රමාණයක්‌ ද?
ප්‍රාග්ධන භාණ්ඩ කොපමණ ද?

මෙලෙසින්‌ කුමන භාණ්ඩයක්‌ කොපමණ ප්‍රමාණයකින්‌ නිපදවන්නේ ද යන්න තීරණය
කොට ඒ සඳහා සම්පත්‌ බෙදා වෙන්‌ කිරීම කළ යුතු වේ.

එසේ ම සම්පත්වලින්‌ කොපමණ ප්‍රමාණයක්‌ වර්තමාන පරිභෝජනයට යොදා ගන්නවා
ද, කොපමණ ප්‍රමාණයක්‌ අනාගත පරිභෝජනයට යොදා ගන්නවා ද / බෙදා හරිනවා ද
යන්න තීරණය කළ යුතු වේ.

කුමක්‌ / කොපමණ නිපදවනවා දු යන්න තීරණය කොට ඒ සඳහා සම්පත්‌ බෙදා වෙන්‌
කිරීමක්‌ සිදු වන නිසා කුමක්‌ කොපමණ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රශ්නය
සම්පත්‌ බෙදා වෙන්‌ කිරීමේ ප්‍රශ්නය ලෙසින්‌ ද හැඳින්විය හැකි ය.

සම්පත්‌ හිඟකම හා හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා කවර සමාජයකට
වුව ද පොදුවේ කෙසේ නිෂ්පාදනය කළ යුතු ද? යන ප්‍රශ්නයට ද මුහුණ දීමට සිදු වේ.
කෙසේ නිපදවනවා ද යන මූලික ආර්ථික ප්‍රශ්නයෙන්‌ අදහස්‌ වන්නේ භාණ්ඩ හා සේවා

නිෂ්පාදනය කිරීම සඳහා කුමන නිෂ්පාදන ශිල්ප ක්‍රමයක! කුමන තාක්ෂණයක්‌ භාවිතා
කළ යුතු ද යන්නයි. එනම්‌ භාණ්ඩ නිපදවීමට කවර සම්පත්‌, කවර අනුපාතයකට භාවිත
කළ යුතු ද යන්න තීරණය කළ යුතු වේ.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රම සුක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක්‍රමය සහ
ප්‍රාග්ධන සුක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක්‍රමය ලෙස විකල්ප නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකක්‌
භාවිතා කළ හැකි ය.

ශ්‍රමය වැඩියෙන්‌ හා ඊට සාපේක්ෂ ව ප්‍රාග්ධනය අඩුවෙන්‌ යොදා ගන්නා නිෂ්පාදන
ශිල්ප ක්‍රමය ශ්‍රම සූක්ෂ්ම නිෂ්පාදන ශිල්ප ක්‍රමය වන අතර ප්‍රාග්ධනය වැඩියෙන්‌ හා ඊට
සාපේක්ෂව ශ්‍රමය අඩුවෙන්‌ යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක්‍රමය ප්‍රාග්ධන සුක්ෂ්ම
නිෂ්පාදන ශිල්ප ක්‍රමය ලෙස හැඳින්වේ.

විකල්ප නිෂ්පාදන ශිල්ප ක්‍රම අතරින්‌ කුමන හෝ එක්‌ නිෂ්පාදන ශිල්ප ක්‍රමයක්‌ භාවිතා
කොට නිපදවීමක්‌ සිදුවන නිසා කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන මූලික ආර්ථික
ප්‍රශ්නය නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය ලෙසින්‌ ද හැඳින්වේ.

කා සඳහා නිපදවනවා ද යන්නෙන්‌ අදහස්‌ වන්නේ සමාජයේ සමස්ත නිෂ්පාදිතය
කවුරුන්‌ අතර බෙදී යනවා ද යන්න යි.

එනම්‌ හිඟ සම්පත්‌ යොදා ගනිමින්‌ නිෂ්පාදනය කරනු ලබන සීමිත භාණ්ඩ හා සේවා
ප්‍රමාණය සමාජයේ කවුරුන්‌ විසින්‌ හිමි කර ගනු ලැබේ ද? භුක්ති විඳිනු ලැබේ ද?
යන්න මෙයින්‌ අදහස්‌ වේ.

නිපදවන භාණ්ඩ භුක්ති විදීමේ හැකියාව රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයන්‌ ලබන
ආදායම මත ය.
සාධක හිමියෝ වැටුප්‌ , බදු කුලී , පොළී හා ලාභ වශයෙන්‌ ආදායම්‌ උපයති.

ඒ ඒ පුද්ගලයන්‌ ලබන ආදායම වැඩි හෝ අඩු හෝ වන්නේ සාධක හිමිකාරත්වය සහ
සාධක මිල පදනම්‌ කරගෙන ය.

සාධක ආදායම්‌ වැඩියෙන්‌ ලබන අයට නිපදවන භාණ්ඩවලින්‌ වැඩි ප්‍රමාණයක්‌ භුක්ති
විඳීමට හැකියාව ලැබෙන අතර සාධක ආදායම අඩුවෙන්‌ ලැබෙන අයට හැකි වන්නේ
අඩු භාණ්ඩ ප්‍රමාණයක්‌ භුක්ති විදීමට ය.

මෙලෙසින්‌ නිපදවන භාණ්ඩ ප්‍රමාණය භුක්ති විඳීම ඒ ඒ පුද්ගලයින්ගේ ආදායම මත
තීරණය වන නිසා කා සඳහා නිපදවිය යුතු ද යන්න ආදායම්‌ බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය
ලෙසින්‌ ද හැඳින්වේ.

Way to economics 05 (Sinhala)

ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව තාර්කිකව විශ්ලේෂණය කරයි.

හිඟකම සැම ආර්ථිකයකට ම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවකි.
හිඟකම සාපේක්ෂ සංකල්පයකි. එනම්‌ මිනිස්‌ වුවමනා සමඟ සාපේක්ෂ ව සලකා බලන
සම්පත්‌ ප්‍රමාණවත්‌ නොවීම යි.
හිඟකම ගැටලුව පැන නඟිනුයේ සමාජයේ පවත්නා ප්‍රධාන ලක්ෂණ දෙකක්‌ නිසා ය. එනම්‌,

1. යම්‌ දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ වුවමනා අසීමිත වීම
2. යම්‌ දෙන අවස්ථාවක එම වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා

නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත්‌ ප්‍රමාණය සීමා වීම යි.
වෙළෙඳපොළක භාණ්ඩයක හිඟයක්‌ පැවතීම සම්පත්‌ හිඟකම නොව භාණ්ඩ තොග වෙළෙඳ
පොළට ළඟාවීමේ ප්‍රමාද දෝෂය මත ඇති වන්නකි. වෙළෙඳපළට තොග ළඟා වීමෙන්‌ පසු
ව එම තත්ත්වය මඟ හැරි යයි.
හිඟ සම්පත්‌ යොදා නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ඒවායේ සැපයුම සීමා සහිත වේ.

ඉතා පිරිමැසුම්‌ ලෙස සම්පත්‌ භාවිතයට ගැනීම සම්පත්‌ කාර්යක්‍ෂම ලෙස උපයෝජනය
කිරීමක්‌ වන අතර වුවමනා අසීමිතව පවතින තාක්‌ කල්‌ සම්පත්‌ අරපිරිමැස්මෙන්‌ භාවිත කළ
ද හිඟකම නැමැති ගැටලුව විසඳිය නොහැකි ය.
හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්දීය ගැටලුව ලෙස සැලකෙන්නේ, පහත සඳහන්‌ හේතු නිසා
ය.

1. සියලු ආර්ථික කාරකයන්‌ මෙම ගැටලුව පොදු වේ.

2. ඕනෑ ම සමාජයක්‌ කුමක්‌, කොපමණ, කෙසේ, කා සඳහා නිපදවිය යුතු ද යන මූලික

ආර්ථික ප්‍රශ්නවලට පොදුවේ මුහුණ දෙන නිසා
3. හිඟකම සැම සමාජයකට ම පොදුවිම නිසා

සම්පත්‌ හිඟ සහ විකල්ප ප්‍රයෝජනවලින්‌ යුක්ත නිසාත්‌ මිනිසුන්ට තමා කැමැති වුවමනා
ඉටුකර ගැනීම වෙනුවට එක්‌ වුවමනාවක්‌ තේරිමට සිදු වේ.

නිදසුන්‌ ලෙස භූමිය තුළ කර්මාන්තශාලා ඉදිකිරීම, ගොවිතැන්‌ කිරීම සහ ක්‍රිඩා පිටි සැකසීම
වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට එම, විකල්පයන්‌ අතුරින්‌ කුමන විකල්පය තෝරා ගනු
ලබන්නේ ද යන්න තීරණය කිරීමට සිදු වේ.

මේ නිසා ප්‍රමුඛත්වයක්‌ දිය යුත්තේ කුමන වුවමනාවට ද, පසුව සපුරා ගැනීමට අපේක්ෂා
කරන වුවමනා කුමක්‌ ද යන්න පුද්ගලබද්ධ ව පෙළගැස්වීම සිදු කරයි.

ආර්ථිකයක කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය සහ වෙනත්‌ සංවිධාන විවිධ ආකාරයට
තේරීම කරයි.
ආර්ථික පද්ධතියක්‌ තුළ තේරීමේ ප්‍රශ්නය හටගන්නේ ,

1. සම්පත්වල පවත්නා හිඟකම හා
2. සම්පත්වල විකල්ප භාවිත හැකියාව මුල්‌ කරගෙන යි.

විකල්ප ප්‍රයෝජන අතුරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගත්‌ විට අනෙක්‌ විකල්ප අවස්ථා කැප
කිරීමට සිදු වේ.
මෙලෙස ' සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගත හොත්‌ ඒ
වෙනුවෙන්‌ කැප කරන ඊළඟ හොඳ ම විකල්පයේ වටිනාකම ආවස්ථික පිරිවැය නමින්‌
හඳුන්වයි.
ආවස්ථික පිරිවැය, මූර්ත පිරිවැය ලෙස ද ආර්ථික පිරිවැය ලෙස ද හඳුන්වයි.
නිදසුන්‌
කලින්‌ සඳහන්‌ කළ නිදසුනේ භූමිය තුළ කර්මාන්තශාලාවක්‌ ඉදි කිරීම, ගොවිතැන්‌ කිරීම සහ
ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට, පුද්ගලයකු ඉහත භූමියේ විකල්ප

ප්‍රයෝජන ඔහුගේ ප්‍රමුඛතාව මත පෙළගැස්වූ විට,

1 කර්මාන්තශාලාවක්‌ ඉදි කිටීම
2 ගොවිතැන්‌ කිරීම
3 ක්‍රිඩා පිටිය ඉදි කිරීම වේ නම්‌

ඉහත භූමියේ විකල්ප ප්‍රයෝජන අතරින්‌ ඔහු කර්මාන්තශාලාවක්‌ ඉඳිකිරීම තෝරාගත්‌ විට
ඊළඟට ඔහු කැප කරන හොඳ ම විකල්පය වන්නේ ගොවිතැන්‌ කිරීම නම්‌
කර්මාන්තශාලාවක්‌ ඉදි කිරීමේ ආවස්ථික පිරිවැය වන්නේ ගොවිතැන්‌ කිරිමෙන්‌ ලැබෙන
අස්වැන්න සි.

ආවස්ථික පිරිවැය ධන සංකල්පයක්‌ වන අතර ආවස්ථික පිරිවැය ධන අගයක්‌ ගන්නේ
ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන්‌ පමණි.

 තේර්ීමක ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන්‌ වැදගත්‌ කරුණු කිහිපයකි.

1. ආවස්ථික පිරිවැය මූල්‍ය සංකල්පයක්‌ නොව මූර්ත සංකල්පයකි.
එනම්‌ ආවස්ථික පිරිවැය පෙන්වන්නේ විකල්ප අතරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගන්‌
විට අහිමි වන ඊළඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම යි. එහි මූල්‍ය වටිනාකම
නොවේ.
2. ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයකි. එනම්‌ ආවස්ථික පිරිවැය ප්‍රකාශ කළ
හැක්කේ එම තේටීම කරන පුද්ගලයාට පමණි. එය පුද්ගලයාගෙන්‌ පුද්ගලයාව
වෙනස්‌ වේ.
3. ආවස්ථික පිරිවැය නිසා බාහිර පිරිවැයක්‌ ද හට ගනියි.

ආවස්ථික පිරිවැය ශන්‍ය අගයක්‌ ගන්නා අවස්ථා කිහිපයකි.

1. සම්පත්‌ අසීමිත ව පවතින විට ( ආර්ථික නොවන භාණ්ඩ තිබීම)
2. කිසියම්‌ සම්පතකින්‌ විකල්ප ප්‍රයෝජන නොමැති විට
3. සම්පත්‌ සේවා වියුක්ත ව පවතින විට

Way to economics 05

Way to economics 05
Analyses the central problem of economics, logically.

 Scarcity is the central economic problem common to every economy.
 It is a relative concept(which means compared to human wants resources are
relatively limited).
 This does not mean the total absence of resources (Relative search).

 The problem of scarcity arises with the existence of two main characteristics
of a society they are as follows

1. At a given period of time human wants being unlimited.
2. At a given period of time resources used to produce goods and services
to fulfil human wants being limited.

 The shortage of goods prevailing at the market is not considered as scarcity as
the shortage arises with the delay of stocks and this shortage disappears with
the arrival of stocks.
 The goods produced with scarce resources are called economic goods and the
supply of these goods are limited.
 Use of resources economically is considered as efficient utilization of
resources. However until wants remain unlimited, this economic use of
resources would not solve the problem of scarcity.

 Scarcity is considered as the central problem of economics due to the
following reasons,

1. It is common to every society.
2. As any society would commonly face the problems of what to produce
in what quantity, how to produce and whom to produce.
 Since scarce resources have alternative uses, instead of selecting many,
people have to choose one alternative.
For Example- when considering land it has alternative uses such as
constructing of factories, farming and making of play grounds, therefore a
decision has to be made in selecting one alternative.
 In this regard it has to be subjectively ordered which wants should be fulfilled
first and which wants are expected to be fulfilled later.
 Choices are made by households, business firms and the government in
various ways .
 The problem of choice arises in an economic system due to
1. Scarcity of resources
2. Based on alternative uses of resources
 In this way when selecting one alternative from all other alternatives available,
the value of the next best alternative forgone is called opportunity cost.

 Opportunity cost is also named as real cost and as economic cost.
For example the alternatives for land available to a person in the
above example can be stated as follows according to its priority.

1. Constructing of a factory
2. Farming
3. Building of a play ground

 When selecting the alternative of constructing of a factory the next best
alternative forgone would be the alternative of farming and therefore the
opportunity cost of constructing a factory is the harvest that can be obtained
by farming.
 Opportunity cost is considered as a positive concept and opportunity cost is
positive only with economic goods.

 Important factors relating to the opportunity cost of a choice are as follows,

1. The concept of opportunity cost is not a financial concept. It is a real
concept, which means the opportunity cost concept shows the real
value of the next best alternative forgone when selecting an
alternative. It is not the financial value.
2. Opportunity cost concept is connected to the individual. Therefore
opportunity cost can be expressed only by the person who made the
choice. It differs from person to person.
3. There is an external cost which occurs with opportunity cost.

 There are a few situations where opportunity cost can be zero.

1. When there are unlimited resources(Existence of non-economic goods)
2. Absence of alternative uses.
3. When there are unemployed resources.

විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථීක පද්ධති වර්ග කරයි. ආර්ථීක පද ්ධතියක් ක්‍රියාත්මක වන්නේ නීතිරීති , සම්ප්‍රදාය , සිරිත් විරිත් යනාදි...